Phrases en cingalais pour voyager
සිංහල
Les phrases utiles en cingalais pour voyager, avec la prononciation et le sens.
Urgence
- උදව් කරන්න! · Udav karanna! · À l’aide
- මට දොස්තර කෙනෙක් ඕනේ. · Mata dostara kenek one. · J’ai besoin d’un médecin
- ඇම්බියුලන්ස් එකක් ගෙන්වන්න! · Ambulance ekak genvanna! · Appelez une ambulance
- පොලිසියට කතා කරන්න! · Polisiyata katha karanna! · Appelez la police
- මට පාර වැරදුනා. · Mata paara waradunaa. · Je suis perdu
- උදව් කරන්න, මගේ යාළුවා අසනීපයි. · Udav karanna, mage yaaluwa asaneepai. · J’ai besoin d’aide, mon ami est malade
- කෙනෙක්ට තුවාල වෙලා. · Kenekta thuwaala wela. · Quelqu’un est blessé
- ඉස්පිරිතාලේ කොහෙද? · Ispirithaale koheda? · Où est l’hôpital ?
- මට පෙනිසිලින් අසාත්මිකයි. · Mata penicillin asaathmikai. · Je suis allergique à la pénicilline
- මට රට කජු අසාත්මිකයි. · Mata rata kaju asaathmikai. · Je suis allergique aux fruits à coque
- මට ඉස්සෝ, කකුළුවෝ වගේ මුහුදු කෑම අසාත්මිකයි. · Mata isso, kakuluwo wage muhudu kaema asaathmikai. · Je suis allergique aux fruits de mer
- මට මී මැස්සන් ඇනීම අසාත්මිකයි. · Mata mee massan aneema asaathmikai. · Je suis allergique aux piqûres d’abeille
- ගින්දර! · Gindara! · Au feu
- මේක හදිසි අවස්ථාවක්. · Meka hadisi awasthawak. · C’est une urgence
- කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද? · Karunaakaralaa mata udav karanna puluwanda? · Vous pouvez m’aider, s’il vous plaît ?
- මගේ බඩු හොරකම් කළා. · Mage badu horakam kalaa. · On m’a volé
- මගේ පාස්පෝට් එක නැති වුණා. · Mage passport eka nathi unaa. · J’ai perdu mon passeport
- පොලිස් ස්ටේෂන් එක කොහෙද? · Police station eka koheda? · Où est le commissariat ?
- කරුණාකරලා මේ නම්බර් එකට කෝල් කරන්න. · Karunaakaralaa me number ekata call karanna. · Appelez ce numéro, s’il vous plaît
- මට කරදර කරන්න එපා! · Mata karadara karanna epaa! · Laissez-moi tranquille
- මට දියවැඩියාව තියෙනවා. · Mata diyawadiyawa thiyenawa. · Je suis diabétique
- මට ඇදුම තියෙනවා. · Mata aduma thiyenawa. · J’ai de l’asthme
- මම ගැබිනියි. · Mama gabiniyi. · Je suis enceinte
À la frontière
- මෙන්න මගේ පාස්පෝට් එක. · Menna mage passport eka. · Voici mon passeport
- මම නිවාඩුවට ආවේ. · Mama niwaaduwata aawe. · Je suis ici en vacances
- මම දවස් … ඉන්නවා. · Mama dawas … innawa. · Je reste … jours
- මම නවාතැන් ගෙන ඉන්නේ… · Mama nawaathan gena inne… · Je loge à …
- මම … යන ගමන් පහු කරනවා විතරයි. · Mama … yana gaman pahu karanawa witharai. · Je suis de passage, en route pour …
- මම බයිසිකලයෙන් යනවා. · Mama baisikalayen yanawa. · Je voyage à vélo
- මම පයින් යනවා. · Mama payin yanawa. · Je voyage à pied
- මම කාර් එකෙන් යනවා. · Mama car eken yanawa. · Je voyage en voiture
- මම බෝට්ටුවෙන් යනවා. · Mama bottuwen yanawa. · Je voyage en bateau
- මට ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. · Mata prakaasha karanna deyak naha. · Je n’ai rien à déclarer
- මට වීසා ඕනෙද? · Mata visa oneda? · J’ai besoin d’un visa ?
- කරුණාකරලා පාස්පෝට් එකට ස්ටැම්ප් එකක් ගහන්න පුළුවන්ද? · Karunaakaralaa passport ekata stamp ekak gahanna puluwanda? · Vous pouvez tamponner mon passeport, s’il vous plaît ?
- මට ආපහු යන ටිකට් එකක් තියෙනවා. · Mata aapahu yana ticket ekak thiyenawa. · J’ai un billet de retour
- මෙන්න වාහනේ ලියකියවිලි. · Menna waahane liyakiyawili. · Voici les papiers du véhicule
- මට මගේ තානාපති කාර්යාලයට කතා කරන්න ඕනේ. · Mata mage thaanaapathi kaaryaalayata katha karanna one. · Je dois contacter mon ambassade
Tous les jours
- ආයුබෝවන් · Ayubowan · Bonjour
- සුබ උදෑසනක් · Suba udaesanak · Bonjour (le matin)
- සුබ දහවලක් · Suba dahawalak · Bonjour (l’après-midi)
- සුබ සන්ධ්‍යාවක් · Suba sandhyawak · Bonsoir
- ගිහින් එන්නම් · Gihin ennam · Au revoir
- කරුණාකරලා · Karunaakaralaa · S’il vous plaît
- ස්තූතියි · Sthuthiyi · Merci
- ඔව් · Ow · Oui
- නැහැ · Naha · Non
- සමාවෙන්න · Samawenna · Excusez-moi
- සමාවෙන්න · Samawenna · Désolé
- ඔයාට ප්‍රංශ කතා කරන්න පුළුවන්ද? · Oyaata pransha katha karanna puluwanda? · Parlez-vous français ?
- මට තේරෙන්නේ නැහැ · Mata therenne naha · Je ne comprends pas
- ටොයිලට් එක කොහෙද? · Toilet eka koheda? · Où sont les toilettes ?
- කඩේ කොහෙද? · Kade koheda? · Où est le magasin ?
- දුම්රිය ස්ථානය කොහෙද? · Dumriya sthaanaya koheda? · Où est la gare ?
- බස් හෝල්ට් එක කොහෙද? · Bus halt eka koheda? · Où est l’arrêt de bus ?
- ෆාමසිය කොහෙද? · Pharmacy eka koheda? · Où est la pharmacie ?
- බොන්න වතුර කොහෙන්ද ගන්න පුළුවන්? · Bonna wathura kohenda ganna puluwan? · Où trouver de l’eau potable ?
- කීයද? · Keeyada? · C’est combien ?
- චියර්ස්! · Cheers! · Santé
- සුබ රාත්‍රියක් · Suba raathriyak · Bonne nuit
- මගේ නම… · Mage nama… · Je m’appelle …
- මම … ඉඳන් · Mama … indan · Je viens de …
- සුබ දවසක් · Suba dawasak · Bonne journée
- … කොහෙද? · … koheda? · Où est … ?
- සිතියමේ පෙන්නන්න පුළුවන්ද? · Sithiyame pennanna puluwanda? · Vous pouvez me montrer sur la carte ?
- කරුණාකරලා ලියලා දෙන්න පුළුවන්ද? · Karunaakaralaa liyala denna puluwanda? · Vous pouvez l’écrire, s’il vous plaît ?
- කරුණාකරලා හෙමින් කතා කරන්න · Karunaakaralaa hemin katha karanna · Parlez plus lentement, s’il vous plaît
- කරුණාකරලා අපේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? · Karunaakaralaa ape photo ekak ganna puluwanda? · Vous pourriez nous prendre en photo, s’il vous plaît ?
Manger et boire
- දෙන්නෙකුට මේසයක් දෙන්න · Dennekuta mesayak denna · Une table pour deux, s’il vous plaît
- මෙනු එක දෙන්න · Menu eka denna · La carte, s’il vous plaît
- මොනවද හොඳ? · Monawada honda? · Qu’est-ce que vous me conseillez ?
- අද විශේෂ කෑමක් තියෙනවද? · Ada vishesha kaemak thiyenawada? · Il y a un plat du jour ?
- බියර් එකක් දෙන්න · Beer ekak denna · Une bière, s’il vous plaît
- බියර් දෙකක් දෙන්න · Beer dekak denna · Deux bières, s’il vous plaît
- රතු වයින් වීදුරුවක් දෙන්න · Rathu wine weeduruwak denna · Un verre de vin rouge, s’il vous plaît
- සුදු වයින් වීදුරුවක් දෙන්න · Sudu wine weeduruwak denna · Un verre de vin blanc, s’il vous plaît
- තව එකක් දෙන්න · Thawa ekak denna · Un autre, s’il vous plaît
- කෝපි එකක් දෙන්න · Kopi ekak denna · Un café, s’il vous plaît
- තේ එකක් දෙන්න · Tea ekak denna · Un thé, s’il vous plaît
- දොඩම් ජූස් එකක් දෙන්න · Dodam juice ekak denna · Un jus d’orange, s’il vous plaît
- වතුර වීදුරුවක් දෙන්න · Wathura weeduruwak denna · Un verre d’eau, s’il vous plaît
- වතුර බෝතලයක් දෙන්න · Wathura bothalayak denna · De l’eau plate, s’il vous plaît
- මම නිර්මාංශයි. · Mama nirmaanshai. · Je suis végétarien
- මම මස්, මාළු, බිත්තර, කිරි කන්නේ නැහැ. · Mama mas, maalu, biththara, kiri kanne naha. · Je suis végan
- මස් දාන්න එපා · Mas daanna epaa · Sans viande, s’il vous plaît
- මට ග්ලූටන් කන්න බැහැ. · Mata gluten kanna baha. · Je ne peux pas manger de gluten
- කජු දාන්න එපා · Kaju daanna epaa · Sans fruits à coque, s’il vous plaît
- මේක හලාල්ද? · Meka halalda? · C’est halal ?
- මම ඌරු මස් කන්නේ නැහැ. · Mama ooru mas kanne naha. · Je ne mange pas de porc
- මේක කෝෂර්ද? · Meka kosherda? · C’est casher ?
- කිරි, චීස් දාන්න එපා · Kiri, cheese daanna epaa · Sans lait ni fromage, s’il vous plaît
- බිත්තර දාන්න එපා · Biththara daanna epaa · Sans œufs, s’il vous plaît
- සැර අඩුවෙන් දෙන්න · Sera aduwen denna · Pas trop épicé, s’il vous plaît
- මේකේ මස් තියෙනවද? · Meke mas thiyenawada? · Il y a de la viande dedans ?
- මේකේ මාළු තියෙනවද? · Meke maalu thiyenawada? · Il y a du poisson dedans ?
- බිල එක දෙන්න · Bill eka denna · L’addition, s’il vous plaît
- මේක පාර්සල් කරලා දෙන්න පුළුවන්ද? · Meka parcel karala denna puluwanda? · Je peux l’emporter ?
- ගොඩක් රසයි. · Godak rasai. · C’était délicieux
- මෙතන ටොයිලට් එකක් තියෙනවද? · Methana toilet ekak thiyenawada? · Il y a des toilettes ici ?
Un lit pour la nuit
- අද රෑට කාමරයක් තියෙනවද? · Ada raeta kaamarayak thiyenawada? · Vous avez une chambre pour ce soir ?
- එක රෑකට කීයද? · Eka raekata keeyada? · C’est combien la nuit ?
- උදේ කෑම එකත් එක්කද? · Ude kaema ekath ekkada? · Le petit-déjeuner est compris ?
- වයිෆයි පාස්වර්ඩ් එක මොකක්ද? · WiFi password eka mokakda? · Quel est le mot de passe du wifi ?
- බෑග් මෙතන තියලා යන්න පුළුවන්ද? · Bag methana thiyala yanna puluwanda? · Je peux laisser mes bagages ici ?
- කීයටද මට යන්න ඕනේ? · Keeyatada mata yanna one? · Je dois partir à quelle heure ?
- ඇඳුම් හෝදන්න පුළුවන් කොහෙද? · Andum hodanna puluwan koheda? · Où est-ce que je peux laver mes vêtements ?
À la pharmacie
- බිබිලි වලට මොනවා හරි තියෙනවද? · Bibili walata monawa hari thiyenawada? · Vous avez quelque chose contre les ampoules ?
- බඩේ අමාරුවට මොනවා හරි තියෙනවද? · Bade amaaruwata monawa hari thiyenawada? · Vous avez quelque chose pour les maux de ventre ?
- කෘමි දෂ්ට කිරීම් වලට මොනවා හරි තියෙනවද? · Krumi dashta kireem walata monawa hari thiyenawada? · Vous avez quelque chose contre les piqûres d’insectes ?
- අව්වෙන් පිච්චුනාට මොනවා හරි තියෙනවද? · Awwen pichchunaata monawa hari thiyenawada? · Vous avez quelque chose contre les coups de soleil ?
- ඔළුවේ කැක්කුමට මොනවා හරි තියෙනවද? · Oluwe kakkumata monawa hari thiyenawada? · Vous avez quelque chose contre le mal de tête ?
Faire les courses
- මේක කීයද? · Meka keeyada? · Combien coûte ceci ?
- මම මේක ගන්නම්. · Mama meka gannam. · Je le prends
- කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්ද? · Card eken gewanna puluwanda? · Je peux payer par carte ?
- … තියෙනවද? · … thiyenawada? · Vous avez … ?
- බලනවා විතරයි, ස්තූතියි. · Balanawa witharai, sthuthiyi. · Je regarde seulement, merci
- බෑග් එකක් දෙන්න · Bag ekak denna · Un sac, s’il vous plaît
- සුපර්මාර්කට් එක කොහෙද? · Supermarket eka koheda? · Où est le supermarché ?
- පාන් · Paan · Du pain
- කිරි · Kiri · Du lait
- බෝතල් වතුර · Bothal wathura · De l’eau (en bouteille)
- ATM එක කොහෙද? · ATM eka koheda? · Où y a-t-il un distributeur ?
- සල්ලි වලින් ගෙවන්න පුළුවන්ද? · Salli walin gewanna puluwanda? · Je peux payer en espèces ?
- සල්ලි මාරු කරන්න පුළුවන් කොහෙද? · Salli maaru karanna puluwan koheda? · Où est-ce que je peux changer de l’argent ?
- ඩේටා තියෙන SIM එකක් දෙන්න · Data thiyena SIM ekak denna · Une carte SIM avec des données, s’il vous plaît
- කීයටද අරින්නේ? · Keeyatada arinne? · Vous ouvrez à quelle heure ?
Se déplacer
- … ට ටිකට් එකක් දෙන්න · …ta ticket ekak denna · Un billet pour …, s’il vous plaît
- යන එන · Yana ena · Aller-retour
- යන්න විතරයි · Yanna witharai · Aller simple
- කීයටද පිටත් වෙන්නේ? · Keeyatada pitath wenne? · Il part à quelle heure ?
- කොයි වේදිකාවද? · Koi wedikaawada? · Quel quai ?
- මේ බස් එක … යනවද? · Me bus eka … yanawada? · C’est bien le bus pour … ?
- වමට · Wamata · À gauche
- දකුණට · Dakunata · À droite
- කෙළින්ම · Kelinma · Tout droit
- කොච්චර දුරද? · Kochchara durada? · C’est loin ?
À vélo
- බයිසිකල් කඩයක් කොහෙද? · Baisikal kadayak koheda? · Où trouver un magasin de vélos ?
- ටයර් එක පංචර් වුණා. · Tyre eka puncture unaa. · J’ai crevé
- බයිසිකලය කෝච්චියේ අරන් යන්න පුළුවන්ද? · Baisikalaya kochchiye aran yanna puluwanda? · Je peux mettre mon vélo dans le train ?
- මගේ බයිසිකලය හදලා දෙන්න පුළුවන්ද? · Mage baisikalaya hadala denna puluwanda? · Vous pouvez réparer mon vélo ?
- චේන් එක කැඩුණා. · Chain eka kaedunaa. · Ma chaîne est cassée
- ස්පෝක් එකක් කැඩුණා. · Spoke ekak kaedunaa. · Un rayon est cassé
- පම්ප් එක ටිකකට දෙන්න පුළුවන්ද? · Pump eka tikakata denna puluwanda? · Je pourrais emprunter une pompe ?
- බයිසිකලය ආරක්ෂිතව තියන්න තැනක් තියෙනවද? · Baisikalaya aarakshithawa thiyanna thaenak thiyenawada? · Il y a un endroit sûr pour laisser mon vélo ?
- … ට බයිසිකල් පාරක් තියෙනවද? · …ta baisikal paarak thiyenawada? · Il y a une piste cyclable pour … ?
- පාරේ වාහන ගොඩක් තියෙනවද? · Paare waahana godak thiyenawada? · Il y a beaucoup de circulation sur cette route ?
- ගොඩක් බෑවුම්ද? · Godak baewumda? · Ça monte beaucoup ?
Pièces de vélo en cingalais
- ටියුබ් එක · tube eka · Chambre à air
- ටයර් එක · tyre eka · Pneu
- Presta වෑල්ව් · Presta valve · Valve Presta
- කාර් වෑල්ව් · car valve · Valve Schrader
- පංචර් කට්ටලය · puncture kattalaya · Kit de réparation
- ටයර් ලීවර් · tyre lever · Démonte-pneus
- බ්රේක් පෑඩ් · brake pad · Plaquettes de frein
- බ්රේක් කේබල් · brake cable · Câble de frein
- ගියර් කේබල් · gear cable · Câble de dérailleur
- චේන් එක · chain eka · Chaîne
- චේන් ඔයිල් · chain oil · Huile pour chaîne
- ස්පෝක් · spoke · Rayon
- රෝදය · rodaya · Roue
- පැඩලය · padalaya · Pédale
- සීට් එක · seat eka · Selle
- හැන්ඩ්ල් එක · handle eka · Guidon
- බයිසිකල් ලයිට් · baisikal light · Éclairage vélo
- බයිසිකල් ලොක් · baisikal lock · Antivol
- ඇලන් කී · allen key · Clé Allen
- පම්ප් එක · pump eka · Pompe
Sur la route
- පාක් කරන්න පුළුවන් කොහෙද? · Park karanna puluwan koheda? · Où est-ce que je peux me garer ?
- පෙට්‍රල් ෂෙඩ් එක · petrol shed eka · Station-service
- ඩීසල් · diesel · Gazole
- මෙතන රෑට පාක් කරන්න පුළුවන්ද? · Methana raeta park karanna puluwanda? · Je peux me garer ici pour la nuit ?
- මගේ කාර් එක කැඩුණා. · Mage car eka kaedunaa. · Ma voiture est en panne
- ටයර් එක පංචර් වුණා. · Tyre eka puncture unaa. · J’ai un pneu crevé
- පාකින් වලට ගෙවන්නේ කොහෙද? · Parking walata gewanne koheda? · Où est-ce qu’on paie le parking ?
- ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන තැනක් තියෙනවද? · Electric car charge karana thaenak thiyenawada? · Il y a une borne de recharge pour voitures électriques ?
- මේ පාරට ගාස්තුවක් ගෙවන්න ඕනෙද? · Me paarata gaasthuwak gewanna oneda? · Cette route est à péage ?
- පෙට්‍රල් · petrol · Sans plomb
Pièces de voiture et de van en cingalais
- ටයර් එක · tyre eka · Pneu
- ස්පෙයාර් වීල් එක · spare wheel eka · Roue de secours
- බැටරිය · baetariya · Batterie
- ජම්ප් කේබල් · jump cable · Câbles de démarrage
- එන්ජින් ඔයිල් · engine oil · Huile moteur
- කූලන්ට් · coolant · Liquide de refroidissement
- වයිපර් · wiper · Essuie-glaces
- බල්බ් එක · bulb eka · Ampoule
- ෆියුස් එක · fuse eka · Fusible
- AdBlue · AdBlue
- ගෑස් සිලින්ඩරය · gas cylinderaya · Bouteille de gaz
- ටෝ ට්‍රක් එක · tow truck eka · Dépanneuse
- ගරාජ් එක · garage eka · Un garage
À pied
- මේ පාර … යනවද? · Me paara … yanawada? · C’est bien le chemin pour … ?
- පයින් කොච්චර වෙලා යනවද? · Payin kochchara wela yanawada? · Ça prend combien de temps à pied ?
- මේ පාර ඇරලද? · Me paara aeralada? · Le chemin est ouvert ?
- එගොඩට යන එක ආරක්ෂිතද? · Egodata yana eka aarakshithada? · On peut traverser sans danger ?
- යන අතරේ වතුර තියෙනවද? · Yana athare wathura thiyenawada? · Il y a de l’eau en chemin ?
- මේ පාර කොහෙද යන්නේ? · Me paara koheda yanne? · Où va ce chemin ?
Dehors
- මෙතන ටෙන්ට් එකක් ගහන්න පුළුවන්ද? · Methana tent ekak gahanna puluwanda? · Je peux camper ici ?
- වතුර බෝතලය පුරවගන්න පුළුවන් කොහෙද? · Wathura bothalaya purawaganna puluwan koheda? · Où est-ce que je peux remplir ma gourde ?
- මේ වතුර බොන්න පුළුවන්ද? · Me wathura bonna puluwanda? · L’eau est potable ?
- කෑම්ප් සයිට් එක කොහෙද? · Camp site eka koheda? · Où est le camping ?
- ෂවර් එකක් තියෙනවද? · Shower ekak thiyenawada? · Il y a une douche ?
- ෆෝන් එක චාජ් කරන්න පුළුවන් කොහෙද? · Phone eka charge karanna puluwan koheda? · Où est-ce que je peux recharger mon téléphone ?
- … ට යන්නේ කොයි පාරෙන්ද? · …ta yanne koi paarenda? · C’est par où pour … ?
- ස්ටව් එකට ගෑස් ගන්න පුළුවන් කොහෙද? · Stove ekata gas ganna puluwan koheda? · Où est-ce que je peux acheter du gaz pour mon réchaud ?
- හෙට කාලගුණය කොහොමද? · Heta kaalagunaya kohomada? · Il va faire quel temps demain ?
- මෙතන ගිනි ගහන්න පුළුවන්ද? · Methana gini gahanna puluwanda? · On peut faire du feu ?
- මෙතන භයානක සතුන් ඉන්නවද? · Methana bhayaanaka sathun innawada? · Il y a des animaux dangereux ici ?
Matériel de camping et de rando en cingalais
- ස්ටව් එකට ගෑස් කැනිස්ටර් එකක් · stove ekata gas canister ekak · Une cartouche de gaz pour mon réchaud
- බැටරි · baetari · Piles
- බිබිලි වලට ප්ලාස්ටර් · bibili walata plaster · Pansements pour ampoules
- සන් ක්‍රීම් · sun cream · Crème solaire
- මදුරු ආරක්ෂක ක්‍රීම් · maduru aarakshaka cream · Anti-moustique
- ටෙන්ට් ඇණ · tent ana · Sardines
- ටෝච් එක · torch eka · Lampe de poche
- වතුර පිරිසිදු කරන පෙති · wathura pirisidu karana pethi · Pastilles pour purifier l'eau
- මේ ප්‍රදේශයේ සිතියමක් · me pradeshaye sithiyamak · Une carte de la région
- ලයිටර් එක · lighter eka · Briquet
En bateau
- බෝට්ටුව ගැට ගහන්න පුළුවන් කොහෙද? · Bottuwa gata gahanna puluwan koheda? · Où est-ce que je peux m’amarrer ?
- වරාය භාරකරු කොහෙද? · Waraaya bhaarakaru koheda? · Où est la capitainerie ?
- ජැටියේ වතුර සහ කරන්ට් තියෙනවද? · Jatiye wathura saha current thiyenawada? · Il y a de l’eau et de l’électricité au ponton ?
- එක රෑකට තැනක් තියෙනවද? · Eka raekata thaenak thiyenawada? · Vous avez une place pour une nuit ?
- අපේ බෝට්ටුව මීටර් … දිගයි. · Ape bottuwa meter … digai. · Notre bateau fait … mètres
- වඩදිය බැස්සම ගැඹුර කොච්චරද? · Wadadiya baessama gaembura kochcharada? · Quelle est la profondeur à marée basse ?
- කාලගුණ අනාවැකිය මොකක්ද? · Kaalaguna anaawakiya mokakda? · Quelle est la météo ?
- බෝට්ටුවලට තෙල් ගහන තැන කොහෙද? · Bottuwalata thel gahana thaena koheda? · Où est le ponton carburant ?
- ඩිංගි එක මෙතන තියන්න පුළුවන්ද? · Dinghy eka methana thiyanna puluwanda? · Je peux laisser mon annexe ici ?
- රේගුවට ලියාපදිංචි වෙන්නේ කොහෙද? · Reguwata liyaapadinchi wenne koheda? · Où fait-on les formalités de douane ?
- ඔයාලා පාවිච්චි කරන්නේ කොයි රේඩියෝ චැනල් එකද? · Oyaalaa paawichchi karanne koi radio channel ekada? · Vous êtes sur quel canal VHF ?
- මෙතන නැංගුරම් දාන්න ආරක්ෂිතද? · Methana naenguram daanna aarakshithada? · On peut mouiller ici sans danger ?
- කරුණාකරලා අපේ කඹ අල්ලගන්න පුළුවන්ද? · Karunaakaralaa ape kamba allaganna puluwanda? · Vous pourriez prendre nos amarres, s’il vous plaît ?
- කයැක් එක වතුරට දාන්න පුළුවන් කොහෙද? · Kayak eka wathurata daanna puluwan koheda? · Où est-ce que je peux mettre un kayak à l’eau ?
Pièces de bateau en cingalais
- බෝට්ටු බඩු කඩේ · bottu badu kade · Shipchandler
- එන්ජින් ඔයිල් · engine oil · Huile moteur
- ඉන්ධන ෆිල්ටරය · indhana filteraya · Filtre à carburant
- ඉම්පෙලර් · impeller · Turbine
- බැටරිය · baetariya · Batterie
- කඹය · kambaya · Cordage
- ෂැකල් · shackle · Manille
- ෆෙන්ඩර් · fender · Pare-battage
- නැංගුරම · naengurama · Ancre
- අවුට්බෝඩ් එන්ජිම · outboard enjima · Moteur hors-bord
- රුවල · ruwala · Voile
- රුවල් හදන කෙනා · ruwal hadana kenaa · Voilier
Les nombres en cingalais
- එක · eka · 1
- දෙක · deka · 2
- තුන · thuna · 3
- හතර · hathara · 4
- පහ · paha · 5
- හය · haya · 6
- හත · hatha · 7
- අට · ata · 8
- නවය · nawaya · 9
- දහය · dahaya · 10
- විස්ස · wissa · 20
- පනහ · panaha · 50
- සියය · siyaya · 100
Les panneaux
Pour les reconnaître quand vous les voyez.
- විවෘතයි · Wiwruthai · Ouvert
- වසා ඇත · Wasaa aetha · Fermé
- ඇතුල්වීම · Aethulweema · Entrée
- පිටවීම · Pitaweema · Sortie
- වැසිකිළි / WC · Waesikili · Toilettes
- පුරුෂ · Purusha · Hommes
- ස්ත්‍රී · Sthree · Femmes
- ඇතුල්වීම තහනම් · Aethulweema thahanam · Entrée interdite
- අනතුරුයි · Anathurui · Danger
Où l’on parle Cingalais
Langue principale
Sri Lanka
Dans l’application Pebbls
L’application a le même guide de conversation. Il s’ouvre dans la langue du pays où vous êtes, et le son fonctionne même sans réseau.
Autres guides complets
- Albanais
- Allemand
- Amharique
- Anglais
- Arabe
- Arménien
- Azerbaïdjanais
- Bengali
- Bichelamar
- Birman
- Bosniaque
- Bulgare
- Cantonais
- Catalan
- Coréen
- Créole haïtien
- Croate
- Danois
- Espagnol
- Estonien
- Filipino
- Finnois
- Français
- Géorgien
- Grec
- Hébreu
- Hindi
- Hongrois
- Indonésien
- Islandais
- Italien
- Japonais
- Kazakh
- Khmer
- Kirghize
- Lao
- Letton
- Lituanien
- Macédonien
- Malais
- Malgache
- Maltais
- Mandarin
- Mongol
- Néerlandais
- Népalais
- Norvégien
- Ourdou
- Ouzbek
- Papiamento
- Persan
- Polonais
- Portugais
- Roumain
- Russe
- Samoan
- Serbe
- Slovaque
- Slovène
- Somali
- Suédois
- Swahili
- Tadjik
- Tchèque
- Tétoum
- Thaï
- Tok pisin
- Turc
- Turkmène
- Ukrainien
- Vietnamien